• රතු බලකොටුව දිගේ - Rathu Balakotuwa Dige

රතු බලකොටුව දිගේ - Rathu Balakotuwa Dige

  • Price: Rs.440.00 Rs.550.00

දඹදිව, මහා භාරතය නැතිනම් ඉන්දියාව පිළිබඳ ලියැවුණු මේ කෘතිය උතුර - දකුණ - නැගෙනහිර - බටහිර යා කැරෙන ඉන්දියාවේ ශිෂ්ටාචාරික බහු සංස්කෘතික හා විවිධාකාර සමාජීය සංසිද්ධි, අවස්ථා, තොරතුරු මේ කෘතියේ විචිත්‍ර ලෙස චිත්‍රණය කර ඇත. 

Write a review

Please login or register to review