• බඹරු අත වරද නැත - Bambaru Atha Warda Netha

බඹරු අත වරද නැත - Bambaru Atha Warda Netha

  • Price: Rs.540.00 Rs.600.00

රොන්සුනු සුවඳට පිටුපා 

බඹරුන් ඈතට යනකොට 

අහක බැලූ මල් අඬන්නේ 

කිමැයි සිතේයා 

බමරු අතේ කිසි විටෙකත් 

වරද නැතේයා 


අහක බැලූ මල් තනිකොට 

ඉගිලී ඈතට යනකොට 

බමරුන්ටත් කඳුළු ඇතැයි 

මතක නැතේයා 

බමරු අතේ කිසි විටෙකත් 

වරද නැතේයා 


Write a review

Please login or register to review