මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි - Mage Nama Nujood Wayasa Dahayai Dikkasadai
- Price: Rs.315.00 Rs.350.00
- Author: Nishadi Thennakoon - නිෂාදි තෙන්නකෝන්
- Book Code: 9789556565287
- ISBN: 9789556565287
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
2008 වසරේ දී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමග ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන සෘජු බවකිනි. දේශීය මාධ්‍ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැණු ළමුන්ගෙන් අඩක් ම නීත්‍යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත්‍රවලට මෙන් ම තමාගේ ම පවුලට ද එරෙහිව ද නුජූඩ් එල්ල කළ එඩිතර විරෝධය, මැද පෙරදිග අනෙක් දැරියන්ට ද ඔවුන්ගේ විවාහයන්ට අභියෝග කිරීමේ පෙළඹවීමක් ඇති කර ඇත. ඇගේ මේ කතාව ශෝකයේ, ජයග්‍රහණයේ සහ ධෛර්යයේ අමතක නොවන කතාන්දරයකි.