• තිවත - Thiwatha

තිවත - Thiwatha

  • Price: Rs.558.00 Rs.620.00

"රාජසිංහ රජතුමාද  අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දැහැමෙන් රාජ්‍යය කිරීමෙහි නියුක්ත වූ බව දත යුතුය." 

සීතාවක රාජසිංහ රජු පිළිබඳව මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි. ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු, රාජ්‍ය වර්ෂ 1599 දීය. එහෙත්, ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට එරෙහිව යමින් රාජසිංහ රජුගේ මනුෂ්‍යත්වය හෙළි කරන ඉතිහාස ලේඛනද අතලොස්සක් පවතී. එබඳු අප්‍රකට මූලාශ්‍ර කිහිපයක් ඇසුරු කරගෙන කතුවරියගේ පරිකල්පනයෙන් ලියැවුණු "තිවත" නවකතාව, අර්ථයෙන් ධර්මයෙන් රාජ්‍ය කළ රජෙකු අධර්මිෂ්ඨයකු හා දුෂ්ටයකු ලෙස ඉතිහාසයට එක් වූයේ කෙසේදැයි හෙළි කරයි. 

Write a review

Please login or register to review
වරණ - Warana

වරණ - Warana

Rs.450.00

ඉවුරු - Iwuru

ඉවුරු - Iwuru

Rs.612.00