• දුල්මාභිෂේක - Dulmabhisheka

දුල්මාභිෂේක - Dulmabhisheka

  • Price: Rs.495.00 Rs.550.00

එදා  යශෝධරාව  දුක  දරාගත්තේ  ලොව  බලවත්ම බැඳීම වූ දාරක  ස්නේහය නිසාය. එහෙත් මට ඇති බලවත්ම දුක ද ඒ දාරක ස්නේහය නිසාම ඇති වූ සැටි. මගේ ජීවිතය වූ දරුවාත්, මගේ පති භක්තියේ හිමිකරු වූ ඔහුත් මා ළඟ නැත.

නරසීහ ගාථා කියන්නේ කා හටද? 

යශෝධරාවනි... ඔබත් මමත් නමින් සමානය. ගැහැණු කමින් ද, පව් පදවියෙන් ද සමානය. නුඹ වැදුවේ ද පුතෙකි. මම වැදුවේ ද පුතෙකි. එදා නුඹට නරසීහ ගාථා කියන්නට රාහුල පුතු නුඹ අසල විය. ඒත් මට, නරසීහ ගාථා කියන්නට නොව මට මගේ පුතුගේ මුහුණ දකින්නට වත් පිනක් නැති හැටි. අවාසනාව එපමණටම මට පැන පැන දෂ්ට කරන්නේ ය. 

Write a review

Please login or register to review