• මේ උඳුවප් මාසයයි - Me Unduwap Masayai

මේ උඳුවප් මාසයයි - Me Unduwap Masayai

  • Price: Rs.344.00 Rs.430.00

මට ඔහුගෙන් සමාව ඉල්ලන්නට ඇත්නම්, ඔහු හැර දමා ඔහුව වේදනාවට පත් කර මා නික්ම ගිය ආකාරය පිළිබඳව සමාව ඉල්ලන්නට තරම් ධෛර්යයක් මා සතු වනවා නම්. එසේ නම් ඒ සියල්ල මා ඔහු සමඟ පැවසිය යුතු නොවේද? අතීතයේ වැළලී ගිය වේදනාත්මක මතකයන් දිග හරිමින් ඔහුගේ ගමනට බාධා පමුණුවන්නට මට අවශ්‍ය නොවේ. සමාව ඉල්ලන සුළු දෑසින් ඔහු දෙස බලමින් මම නිහඬ වීමි.

Write a review

Please login or register to review