• රන් මල - Ran Mala

රන් මල - Ran Mala

  • Price: Rs.256.00 Rs.320.00

Gerald Sparrow - Golden Orchid කෘතියේ සිංහල පරිවර්තනය. 


විවාහ බැඳීම් වලින් බැහැර සම්බන්ධකම් මගින් සිය ජීවනෝපාය උපයා ගන්නා සියම් තරුණියන් හඳුන්වනු ලැබුවේ "රන් මල" නැතහොත් 'රන් ඕකිඩ් මල්" ලෙසිනි. සියම් දේශය ජපනුන්ට යටත්ව පැවති කාලයේ බැංකොක් නගරයේ ජීවත් වූ "රන් මලක්" මෙන්ම නැටුම් සහායිකාවක් වූ යුරේෂියන් නිකොල්ට ජපන් ජනරාල් වරයාගේ අනියම් භාර්යාව බවට පත්වීමට සිදුව තිබිණි. නමුත් ඇය සහ ඇගේ ඇමරිකන් ජාතික පෙම්වතා ද ජපනුන්ට එරෙහි "සෙරි තායි" නම් සියම් ප්‍රතිරෝධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීහු වූහ. මේ, ඇගේ පෞද්ගලික මෙන්ම ඒ ව්‍යාපාරයට සම්බන්ධ දුෂ්කර හා අවදානම් චාරිකාව පිළිබඳ සත්‍ය කතාන්තරයයි.

Write a review

Please login or register to review