• ත්‍රෝජපුර සංග්‍රාමය - Throjapura Sangramaya

ත්‍රෝජපුර සංග්‍රාමය - Throjapura Sangramaya

  • Price: Rs.702.00 Rs.780.00

Homer විසින් රචිත The  Iliad කෘතියේ සිංහල පරිවර්තනය. 

සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. 

ග්‍රීකයෝ නොයෙක් වර නගරයට කඩා වැදී ත්‍රෝජනයන්ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයෝ නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක් ගෙවී ගොස් ය. 

හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ත්‍රෝජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. 

Write a review

Please login or register to review