• රාක්ෂ සයුර - Raksha Sayura

රාක්ෂ සයුර - Raksha Sayura

  • Price: Rs.1,232.50 Rs.1,450.00

Rick Riordan විසින් රචිත Percy Jackson Sea of Monsters කෘතියේ සිංහල පරිවර්තනය. 

... මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී, මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තෙත් නැහැ. කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත්, පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ. හෙට, මම මේ ලෝකෙ කැමතිම තැනට - අර්ධ - ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා. 

තව එක දවසයි. අනිවාර්යයෙන්ම, ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති. 

හැමදාමත් වගේම, එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ ....


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review