• හිරෝකෝ - Hiroko

හිරෝකෝ - Hiroko

  • Price: Rs.585.00 Rs.650.00

Danielle Steel විසින් රචිත  Silent Honour කෘතියේ සිංහල පරිවර්තනය. 

1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අතහැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆෝනියාවේ සිටින ඇගේ ඥාතීන් ජපන් ජාතිකයන් වුවද වඩාත් අමෙරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්වවිද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවීමත් සමග ඇය සාම්ප්‍රදායිකත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී. 

1941 දෙසැම්බර් මාසයේදී ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමගම ඇමරිකාව-ජපානය යුද්ධයක පැටලේ. ආගන්තුක දේශයක සතුරකු බවට පත්වන හිරෝකෝ සිය කැලිෆෝනියා ඥාතීන් සමග කඳවුරක දිවි ගෙවයි. 

මනුෂ්‍යයාගේ දුක, වේදනාව හා ශක්තිය එමෙන්ම ආදරය යන මාතෘකා ඔස්සේ ගලා යන මෙම කතාවේ අවසානය කෙබඳු වේද?

Danielle Steel ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review
The Promise

The Promise

Rs.900.00

දෝංකාරය - Donkaraya

දෝංකාරය - Donkaraya

Rs.765.00

වෙස් - Ves

වෙස් - Ves

Rs.540.00