• රටට උවමනා වම - Ratata Uwamana Wama

රටට උවමනා වම - Ratata Uwamana Wama

  • Price: Rs.320.00 Rs.400.00

විමල් වීරවංශ සිරගතව  ලියූ කෘතියකි. 

විමල්  වීරවංශයන්ගේ  මේ  නිබන්ධය මේ රටේ දේශපාලනයේ නව යුගයක අවතීර්ණය සනිටුහන් කරන, වල්වැදී ඇති එයට මග පෙන්වන ලේඛනයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම මතු උදාවන නව යුගයක අරුණලු දහරක් ඒ තුළ ගැබ් වී ඇති බව පෙනේ. 

Write a review

Please login or register to review