• පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය - Panapitin Dawalu Thahanam Premaya

පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය - Panapitin Dawalu Thahanam Premaya

  • Price: Rs.384.00 Rs.480.00

Souad විසින් රචිත Burned  Alive කෘතියේ සිංහල  පරිවර්තනය.  

තහනම් ආලය නිසා පණපිටින් ගිනිතැබීමට ලක්ව දිවි ගලවාගත් පලස්තීන බටහිර ඉවුරේ තරුණියකගේ සත්‍ය කතාව. 

මෙහි කියවෙන්නේ බටහිර ඉවුරේ පමණක් නොව ඒ කලාපයේ තවත් බොහෝ රටවල ඉපදීමට තරම් අවාසනාවන්ත වූ ගැහැනුන්ගේ ශෝචනීය ජීවිත පිළිබඳ සැඟවුන සත්‍යයයි. වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ වසරකට මේ රටවල මෙවැනි සිදුවීම් දහස් ගණනක් සිදු වුවද ලෝකයාට දැනගැනීමට ලැබෙන්නේ ඉන් කිහිපයක් පමණක් වීමය. ඇදහිය නොහැකි කෲරත්වයක් පිළිබඳ කියවෙන මෙහි පසුබිමේ සටහන්ව ඇත්තේ ජීවත්වීම සඳහා ගැහැනියකගේ වූ අධිෂ්ඨානය පිළිබඳ කතාන්දරයයි. 



Write a review

Please login or register to review