• මඩුවන්වෙල - Maduwanwela

මඩුවන්වෙල - Maduwanwela

  • Price: Rs.320.00 Rs.400.00

නිදහස ලැබීමට පෙර  අවධියෙහි  සබරගමුව  ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත  රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි. 

යොවුන් ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ පස්වන නවකතාව මඩුවන්වෙලයි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර "පාර", "තරු", "යක්දෙහි කන්ද" සහ "ඇට්ටේරියා මල්" යනුවෙන් නවකතා හතරක් ප්‍රකාශයට පත් කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, ජාතික කවිතා සම්මාන සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මාන දිනා ඇත. ඇගේ මේ මඩුවන්වෙල නවකතාව 2014 වර්ෂයේදීම පැවැති සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍ය උලෙළේදී ජාතික මට්ටමේ තරගාවලියෙන් විශිෂ්ටතම නවකතා අත්පිටපත සඳහා හිමි කරුණාසේන ජයලත් සම්මානයෙන් ද පිදුම් ලැබීය. 

Write a review

Please login or register to review