අපරාජිත ජීවිතයක් - Aparajitha Jeewithayak
- Price: Rs.880.00 Rs.1,100.00
- Author: Chintha Lakshmi Sinhaarchchi - චින්තා ලක්ෂ්මී සිංහආරච්චි
- Book Code: 9789559604006
- ISBN: 9789559604006
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ.
අරණකට පෙම් බැඳ - Aranakata Pem Banda
Rs.960.00
මාවතේ ගීතය - Mawathe Geethaya
Rs.1,040.00
අපූගේ ලෝකය - Apuge Lokaya
Rs.960.00
ගෝරා - Gora
Rs.1,480.00
ගෝ දානය - Go Danaya
Rs.1,520.00
බින්දුගේ දරුවා - Binduge Daruwa
Rs.400.00
ඉසිවරයා - Isiwaraya
Rs.384.00