• මාවතේ ගීතය - Mawathe Geethaya

මාවතේ ගීතය - Mawathe Geethaya

  • Price: Rs.1,040.00 Rs.1,300.00

බටහිර  බෙංගාලයේ  පිටිසර ගමක ජීවත් වූ  දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ  හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත - බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත - මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් "පොථොර් පංචාලි" මේ නවකතාව ඇසුරින් නිර්මිතය. 

Write a review

Please login or register to review