• සොඳුරු කැත්‍රිනා - Sonduru Kathrina

සොඳුරු කැත්‍රිනා - Sonduru Kathrina

  • Price: Rs.467.50 Rs.550.00

Sue Macdonald විසින්  රචිත Prescription for a  doctor කෘතියේ සිංහල පරිවර්තනය. 

තමා තවමත් නිහඬ රඟහලක සිටින බව ඔහුට වැටහුණේ මිනිත්තු කිහිපයකට පසුව ය. පරෙස්සමින් දෑස හැර අසුනේ හිඳ ගත් ඔහුට රංගනය තවම අවසන් ව නැති බව පෙනිණ. කැත්‍රිනාට, ඇයගේ නර්තන මාධ්‍යය තුළින් ඔහුට කීමට තවත් දෑ ඇති බව ඔහු වටහා ගත්තේය. එක්වරම, ඔහුගේ යටි සිතට දැනුණේ ඇය මේ රඟන්නේ තමා වෙනුවෙන් ම බව ය. ඇය මෙසේ කරන්නේ මන්දැයි ඔහුට වැටහිණ. ඒ දෛවෝපගත රාත්‍රියේ, රංගනය අතර මැද ඔහු එතැනින් නික්ම ගිය බව ඇය තේරුම් ගන්නට ඇත. 

Write a review

Please login or register to review