මගේ ලෝකයෙන් පසු ලෝකය - Mage Lokayen Pasu Lokaya
- Price: Rs.720.00 Rs.800.00
- Author: Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- Book Code: 3400031
- ISBN: 9789553400031
-
Publisher: Graphicare Publications
- Availability: Out Of Stock
කර්මාන්තශාලා කේන්ද්‍ර කරගත් වැඩ කරන පන්තියේ (කම්කරු පන්තිය) පන්ති දේශපාලනය අභිභවනය කරමින් 60 දශකය අගභාගයේ සිට ශිෂ්‍යයන් සහ තරුණයන් දේශපාලන රංග භූමියට ඇතුළුවීමක් දෘෂ්‍යමාන වෙයි. මෙහිදී ඔවුන්ගේ ප්‍රතික්‍රියාව එල්ල වන්නේ ව්‍යූහාත්මක සූරාකෑමට එරෙහිව නොව ධනේශ්වර රාජ්‍යයේ නිලධාරී තන්ත්රයට සහ ධනේශ්වර සංස්කෘතියේ පරාරෝපණයට එරෙහිව ය. ශ්‍රී ලංකාවේ සමසමාජ ව්‍යාපාරයේ සිට කිසිදු සම්භාව්‍ය කම්කරු පන්ති ව්‍යාපාරයකට බහුතර තරුණ ජනයාගේ දැවෙන ගැටලුවලට විසඳුම් දීමට ශක්‍යතාවක් තිබුණේ නැත. සූරාකෑම සහ පරාරෝපණය ධනවාදය තුළ ඇත්තේ අන්ත දෙකක ය. පන්තිය සහ සංස්කෘතිය ප්රාග්ධනය ව්‍යුහගත කරන්නේ ස්ථාන දෙකක සිට ය.