• රැවටිලිකරුවා - Ravatilikaruwa

රැවටිලිකරුවා - Ravatilikaruwa

  • Price: Rs.702.00 Rs.780.00

Frederick Forsyth  විසින්  රචිත The Deceiver කෘතියේ  සිංහල පරිවර්තනය.  

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ක්‍රීඩ් ගේ නිදහස් රාජකාරි රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමටද KGB සමග මී-බළල්  සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටීමත් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය. 

මේ සියල්ල අතරින් ගලා එන The Deceiver කතාවේ තම බුද්ධිය හා නූතන තාක්ෂණය මෙහෙයවා සෑම් මැකක්‍රීඩ් බ්‍රිතාන්‍යය වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමේදී යොදාගත් උපක්‍රම ඔහුටම සුවිශේෂී ඒවා විය.

මෙයද ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ සුපුරුදු ශෛලියේ ගවේෂණාත්මක, ක්‍රියාදාම කතාවක අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. 


Frederick Forsyth ගේ තවත් පොත් මෙතැනින් >>


Write a review

Please login or register to review