• බඹරවිලේ හොල්මන - Bambarawile Holmana

බඹරවිලේ හොල්මන - Bambarawile Holmana

  • Price: Rs.405.00 Rs.450.00

බඹරවිල ගමේ විසූ රූපට්  හීන්දෙණිය කලක් නුවර  ත්‍රිත්ව විද්‍යාලයේ  ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ්‍රාම ගෙන ටික කලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය. ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදුවන්නට විය. 

මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ. 

Write a review

Please login or register to review