• පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා - Percy Jackson Saha Awasan Olympianuwa

පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා - Percy Jackson Saha Awasan Olympianuwa

  • Price: Rs.1,620.00 Rs.1,800.00

Rick Riordan  විසින්  රචිත  Percy Jackson  and the  Last Olympian කෘතියේ සිංහල පරිවර්තනය. 

ගොඩක් අයට තමන්ගේ දහසය වෙනි උපන්දිනේට ලැබෙන්නේ තෑගි බෝග. ඒත් මට නම් ලැබුණේ ලෝකය විනාශ කිරීමට හෝ බේරා ගැනීමට හැකියාව ඇති අනාවැකියක්. 

මුහුදට අධිපති දෙවියන්, පොසෙයිඩන්ගේ පුතා වුණා ම ඔය වගේ දේවල් වෙනවා. පෞරාණික අනාවැකියකට අනුව, මට අවුරුදු දහසය ලැබුවා ම මුළු ලෝකයේ ම ඉරණම මගේ කර පිටට පැටවෙනවා. ඒත් මොකට බය වෙනව ද? 

දැනි ටයිටන්වරුන්ගේ රජා ක්‍රෝනොස්ගේ නිව්යෝර්ක් නගරය ආක්‍රමණය ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ මදිවට මහා භයංකාර රාක්ෂයා ටයිපූන් අපිව විනාශ කරන්න මග එනවා. මේ අපරිමාණ විනයට එදිරිව සටන් කර ලෝකය ගලවා ගන්න මටයි, මගේ උප දෙවි යහළුවෝ හතළිස් දෙනාටයි කරන්න පුළුවන් මොනවද?


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review