සර්වනාශ - Sarvanasha
- Price: Rs.495.00 Rs.550.00
- Author: Susitha Ruwan - සුසිත රුවන්
- Book Code: 9789553113146
- ISBN: 9789553113146
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
Jeff Vandermeer විසින් රචිත Fear What's Inside කෘතියේ සිංහල පරිවර්තනය.
බැලූ බැල්මට වනගහනයෙන් පිරී ඉතිරී ඇතැයි පෙනුණ ද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ එක්ස් කලාපය, වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය. සදර්න්රීච් නම් රහසිගත රාජ්‍ය කාර්යාංශය විසින් මේ ප්‍රදේශය පිළිබඳව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් එකොළහක් පිටත්කර යවා තිබිණි.
එක කණ්ඩායමක සියලුම දෙනා සිය දිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙළවර විය. එකොළොස් වැන්න මාරාන්තික පළිකා වසංගතයක ගොදුරු බවට පත් වූහ.
දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස් වැනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.
ඉකරස් පුනරාගමනය - Icarus Punaragamanaya
Rs.270.00
ඒ ඔහු නොවේ - E Ohu Nowe
Rs.315.00
එක්ස් - X
Rs.405.00
රාවණා මෙහෙයුම - Rawana Meheyuma
Rs.765.00
රාවණා මෙහෙයුම 2 - Rawana Meheyuma 2
Rs.441.00
විකෘත අංගාර - Vikurtha Angara
Rs.1,080.00
ආධිපත්‍ය - Adhipathya
Rs.585.00
ප්‍රතිග්‍රහණ - Prathigrahana
Rs.675.00