• පර්සි ජැක්සන් සහ වංකගිරියේ සටන - Percy Jackson Saha Wankagiriye Satana

පර්සි ජැක්සන් සහ වංකගිරියේ සටන - Percy Jackson Saha Wankagiriye Satana

  • Price: Rs.1,620.00 Rs.1,800.00

Rick  Riordan  විසින් රචිත  Percy Jackson  and the  Battle of the Labyrinth කෘතියේ සිංහල පරිවර්තනය. 

අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක් පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ. 

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය කරන්න ඕනෑ වෙලා. 

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න... 


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review