• පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය - Percy Jackson Saha Titange Shapaya

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය - Percy Jackson Saha Titange Shapaya

  • Price: Rs.1,350.00 Rs.1,500.00

Rick Riordan  විසින් රචිත  Percy Jackson  and the  Titan's Curse  කෘතියේ සිංහල පරිවර්තනය. 

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති. 

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හැර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි. 

ඕහ්... ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා... 

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්... 


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review