• පර්සි ජැක්සන් සහ අකුණු හොරා - Percy Jackson Saha Akunu Hora

පර්සි ජැක්සන් සහ අකුණු හොරා - Percy Jackson Saha Akunu Hora

  • Price: Rs.1,620.00 Rs.1,800.00

Rick Riordan විසින් රචිත  Percy Jackson and the  Lightning Thief කෘතියේ සිංහල පරිවර්තනය.

මෙහෙමයි, මට අර්ධ-ලෝහිතයෙක් වෙන්න ඕනෑ වුණේ නැහැ. ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ. 

මමත් අනෙක් ළමයි වගේම ඉස්කොලේ යමින්, පැසිපන්දු ක්‍රීඩා කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත දවසක්, මම අහම්බෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමග සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි. 

අහසට අධිපති, සියුස්ගේ ප්‍රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදීයි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වුණේ නම් නැහැ. 


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review