• මොනවද මේ කතා - Monawada Me Katha

මොනවද මේ කතා - Monawada Me Katha

  • Price: Rs.320.00 Rs.400.00

ශ්‍රී ලාංකේය ජන සමාජය  තුළ  පරම්පරාවෙන්  පරම්පරාවට  ප්‍රේරණය  වන ආගමික ඇදහිලිවලට සහ සංස්කෘතියෙන් පෝෂණය වන ඇදහිලි සහ විශ්වාස බොහොමයක් ඇත. මේ සමහර විශ්වාස සහ ඇදහිලි ධනාත්මක හෝ සෘණාත්මකව ළමා සෞඛ්‍යයට බලපෑ හැක. සමහර වෛද්‍යවරු විසින් මේ ආගමික සංස්කෘතික දායාද විහිළු ලෙස බැහැර කරන අතර සමහරු මේවාට ව්‍යාජ විද්‍යාත්මක පදනමක් ලබාදීමට උත්සාහ කරයි. 

Write a review

Please login or register to review