කන්දක් සේමා - Kandak Sema
- Price: Rs.1,350.00 Rs.1,500.00
- Author: Sumithra Rahubaddha - සුමිත්රා රාහුබද්ධ
- Book Code: 9789551470197
- ISBN: 9789551470197
-
Publisher: Sumithra Rahubaddha Prakashana
- Availability: In Stock
නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි.
තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.
නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.
සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.
පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.
මේ සැරිසරන්නිය සොයා යමු.
අත අත නෑර - Atha Atha Naera
Rs.1,728.00
දුල දුලාය - Dula Dulaya
Rs.450.00
ඉටි පහන් - Iti Pahan
Rs.1,485.00
ලොබ නොසිඳේයා - Loba Nosindeya
Rs.450.00
බුමුතුරුණු - Bumuthurunu
Rs.450.00
අරගලය - Aragalaya
Rs.450.00
තුරු සමුදා - Thuru Samuda
Rs.450.00
තම්මැන්නා - Thammanna
Rs.1,305.00
සුර අසුර - Sura Asura
Rs.360.00
කෙළිමඩල - Kelimadala
Rs.450.00
මධුර මන්තර - Madhura Manthara
Rs.720.00
දළ රළ පෙළ - Dala Rala Pela
Rs.450.00
සිය සිය පත් සිය - Siya Siya Path Siya
Rs.720.00
අගපිපිමල් - Agapipimal
Rs.1,260.00