• නෙප්චූන් ගේ පුත්‍රයා - Neptune ge Puthraya

නෙප්චූන් ගේ පුත්‍රයා - Neptune ge Puthraya

  • Price: Rs.2,070.00 Rs.2,300.00

Rick Riordan විසින් රචිත  The Son of Neptune  කෘතියේ සිංහල  පරිවර්තනය. 

නව වීරයන් තිදෙනෙක්... අතුරුදන් වූ උපදෙවියෙක්... මරණයෙන් මුදා හරින්නට ගවේෂණයක්...

"රෝමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ෂා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඕනෑ නැහැ. නුඹ මට සේවය කළ යුතුයි"

"මම ගවේෂණයක් ඇණවුම් කරනවා!" දෙවියා නිවේදනය කළා. "නුඹලා උතුරට ගොස්, දෙවිවරුන්ට ඔබ්බෙන් ඇති භූමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහු ව නිදහස් කර, යෝධයින්ගේ සැලසුම් නිෂ්ප‍්‍රභ කළ යුතුයි" 


Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>

Write a review

Please login or register to review