• බැස්කර්විල් දඩ බල්ලා - Baskervill Dada Balla

බැස්කර්විල් දඩ බල්ලා - Baskervill Dada Balla

  • Price: Rs.405.00 Rs.450.00

Sir Arthur Conan Doyle  විසින් රචිත The Hound of  the Baskervilles කෘතියේ සිංහල පරිවර්තනය.


සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව තකා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නවකතාව ය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නවකතාවට පසුබිම වී ඇත්තේ, බැස්කර්විල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි. 

Write a review

Please login or register to review