• මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 - Monta Kristo Situvaraya 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 - Monta Kristo Situvaraya 5

  • Price: Rs.990.00 Rs.1,100.00

Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය. 

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත. 

Write a review

Please login or register to review