• මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 - Monta Kristo Situvaraya 4

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 - Monta Kristo Situvaraya 4

  • Price: Rs.765.00 Rs.850.00

Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය. 

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය. 

Write a review

Please login or register to review