මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 - Monta Kristo Situvaraya 3
- Price: Rs.855.00 Rs.950.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 9789555511544
- ISBN: 9789555511543
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.
මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00