• මහා රාවණ - Maha Rawana

මහා රාවණ - Maha Rawana

  • Price: Rs.405.00 Rs.450.00

මිනිසාගේ අභිරහස් ජීවිත  සොයා යමින් යථාර්ථය  විචිත්‍ර ලෙස ප්‍රති නිර්මාණය කරන ලේඛකයකුගේ පරිකල්පනීය වෑයමක් ලෙස "මහා රාවණ" ප්‍රබන්ධය නම් කිරීම සාධාරණය. එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට දින සටහන් ප්‍රබන්ධය (Diary Novel) එක් කරන නව්‍ය වෑයමක්ද වන්නේය. සරල රචනා උපක්‍රමයක් සේ සැලකෙන මෙම කතා ප්‍රවර්ගය, රසිකයා උනන්දුවෙන් කියවීමට පොළඹවන සුළුය. මෙම නවකතාව සම්මානලාභී ලේඛක ටෙනිසන් පෙරේරාගේ විසි අට වන ප්‍රබන්ධයයි.

Write a review

Please login or register to review