• දෙමුහුන් - Demuhun

දෙමුහුන් - Demuhun

  • Price: Rs.382.50 Rs.425.00

වසර හැත්තෑවකට පමණ  පෙර සිට වර්තමානය  තෙක් ගලා ආ කාල පරාසයක, අගනුවර කේන්ද්‍ර කරගෙන සිදුවූ සම්මිශ්‍රණ, මතුපිටට නොපෙනෙන නාගරික සමාජයේ විවිධ පැතිකඩ සහ එහි කාලානුරූප ව සිදු වූ පරිණාම, ජාතිවාදයේ මුවහත්වීම් සහ නාගරික පීඩිත පන්තියේ ගොළුවත ගැන ලියවුණු මෙම නවකතාව 'දෙමුහුන්' යනුවෙන් නම් කරන්නට යෙදුණේ එදා අමිශ්‍රව තිබූ බොහෝ දේ අද මිශ්‍රව දෙමුහුන් ව ඇති නිසාය.

Write a review

Please login or register to review