• සිතැඟි පාමුල - Sithangi Pamula

සිතැඟි පාමුල - Sithangi Pamula

  • Price: Rs.441.00 Rs.490.00

මගේ අනාගතය මහා  වලාකුළකින් වැසී තිබියදී,  මා කෙසේ අම්මාට ස්ථිර  වචනයක් දෙන්නේද? 

පුතේ කවදාවත් තුවක්කුවක් අතට ගන්න එපා...! 

ඒ කියමන මා හමුදාවට බැඳී නොයෙකුත් ගැටුම්වලට මුහුණ දුන් අවස්ථාවකදී මගේ සිතට ආවේ නිතැතින්ය. 

කුසුම් හා මා අතර වූ ඒ ළැදියාව අඩපණ වූයේ මා හමුදාවට බැඳීමට ගත් තීරණය නිසාය. කුසුමි නිසාවත් ඒ තීරණය වෙනස් කිරීමට මා තුළ උනන්දුවක් නොමැති වූයේ ඇයි ද යන්නට පිළිතුර මම නොදනිමි. 


Write a review

Please login or register to review