කාන්තා හා ප්‍රසව රෝග - Kantha Ha Prasawa Roga
- Price: Rs.202.50 Rs.225.00
- Author: Upali Marasinghe - උපාලි මාරසිංහ
- Book Code: 3109255
- ISBN: 9789553109255
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
මෙහි දැක්වූයේ නාරි හා ප්‍රසුත ඉතිහාසය තුළින් රෝග කිහිපයක් පිළිබඳ දැනුවත් කිරීමකි. එකම රෝගයක් වුවත් එළි දකින ආකාරය වෙනස්ය. එහෙත් දක්ෂ වෛද්‍යවරයා හරස් ප්‍රශ්න අසා තම සායනික දැනුම උපයෝගී කර "රහස් පරීක්ෂකයකු සේ" ව්‍යාධි තත්වය හඳුනාගනියි. ඒ සඳහා නූතන රසායනාගාර හා අනෙකුත් කිරණ පරීක්ෂා උපයෝගි කරගන්නා අවස්ථාද ඇත. එසේ වුවද සමහර විට ප්‍රශ්නයට උත්තරය ලැබෙන්නේ සැත්කමකින් පසුවය.
මෙහි විමසුමට ලක්කළ රෝගින් එකම රටකින් වුවත් විවිධ තරාතිරම් හා ජන කොටස්වලට අයත් අයයි. ඔවුන්ගේ සාමාජික ප්‍රශ්නද බොහෝය. ඇතැම්විට දැනුමද සීමාසහිතය. කෙසේ වෙතත් මේ ව්‍යාධි තත්ව අපට ගැළපෙන ආකාරයට මෙම කුඩා පොත මගින් ඉදිරිපත් කළේ බොහෝ විට ඡායාරූප ද සහිතවය. ඒ මගින් අවබෝධය පුළුල් කරගත හැක.