• රහයි ජීවිතේ - Rahai Jeewithe

රහයි ජීවිතේ - Rahai Jeewithe

  • Price: Rs.441.00 Rs.490.00

සඳ රැසින් මුළු පරිසරයම  බබළමින් තිබිණ.  සයනයේ වැතිර සිටි ප්‍රදීප් මා,  ඔහුගේ උණුසුමට ළං කර ගත්තේය. සඳත්, වැවත්, අපත් ඒකාත්මික වී සිටියෙමු. අනන්තයක් නෙපෙනෙන අහසත් දෙරණත් මැද සිටියේ අප දෙන්නා පමණමය. සියල්ල නිහඬය; නිසසලය. ඇසි පිය ගසමින් බාධා කරන්නට අහසේ, දිදුලන තරු කැටවත් තිබුණේ නැත. එය කොතරම් මිහිරි රාත්‍රියක් වීද?

Write a review

Please login or register to review