• රෝස්මරීට බබෙක් - Rosemaryta Babek

රෝස්මරීට බබෙක් - Rosemaryta Babek

  • Price: Rs.480.00 Rs.600.00

Ira Levin විසින් රචිත  Rosemary's Baby කෘතියේ  සිංහල පරිවර්තනය. 

සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි. එනම්, දරුවා බිහි වී ඇත. ඒත් කෝ ඔහු?

"දරුවා නැති වුණා රෝස්මරී..."

දොස්තර සැපර්ස්ටයින් කීවේය. 

*            *            *            *

කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය!

"ඒ මගේ බබාද?"

රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය. 

Write a review

Please login or register to review
ඇට ගැහියං - Ata Gahiyan

ඇට ගැහියං - Ata Gahiyan

Rs.1,120.00

පර්වානා - Parvana

පර්වානා - Parvana

Rs.600.00

105

105

Rs.1,280.00