• පුතු වෙනුවෙන් විකිණුනු - Puthu Wenuwen Vikinunu

පුතු වෙනුවෙන් විකිණුනු - Puthu Wenuwen Vikinunu

  • Price: Rs.288.00 Rs.360.00

"එහෙනම් මේකේ තේරුම  ඔයා  අපිව  රැවැට්ටුවා!"   

"එහෙනම් මොනවද හිතුවේ ඔයාලා? මං මගේ සැප සතුට වෙනුවෙන් ඔබේ මේ බංගලාව, කාර්, ෆැක්ටරිය, ඒ වගේ වටිනා කමට මගේ දෙමව්පියන්ව වික්කා කියලා ද? මගේ ඉපදීමට පෙර දෙවියන්ට බාර-හාර වුණ, දරුවෙක් ලබා ගන්න දෙවියන්ගේ තීරණය වෙනස් කරන්න බලපෑම් කළ, තමන් ගේ දෙමව්පියන් වික්කා කියල ද? " 

"වැඩ කාරයෙක්, වැඩකාරියක් හැටියට තම ජීවිත කාලය ගෙවා දැමූ ඒ දෙමව්පියන්, මාව සිටුවරයෙක් ගේ පුතෙක් කරලා තබපු, ඒ දෙමව්පියන් එක එක අවස්ථාවේ වැඩ තුන තුන, හතර හතර, කරමින්, ගෘහ සේවකයන් විදියට ඉඳලා, රියදුරා ගේ, උයන්පල්ලා ගේ වැඩ කළ, තාත්තා, වළන් පිඟන් හෝදලා කුස්සියේ වැඩ කළ අම්මා, තමන් ගේ හැම දෙයක් ම මං වෙනුවෙන් කැප කළා. එහෙම දෙමව්පියන්ව මං විකුණ ගන්න?" 

Write a review

Please login or register to review