නිහඬ ආදරය - Nihanda Adaraya
- Price: Rs.336.00 Rs.420.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Book Code: 9789556912418
- ISBN: 9789556912418
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Graham Greene විසින් රචිත The Quiet American කෘතියේ සිංහල පරිවර්තනය.
මෙහි දැක්වෙන්නේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දී එයට බිළි වන වියට්නාම තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්පත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ.