• හිට්ලර් සොරාගත් රෝස හාවා - Hitler Soragath Rosa Hawa

හිට්ලර් සොරාගත් රෝස හාවා - Hitler Soragath Rosa Hawa

  • Price: Rs.360.00 Rs.450.00

Judith Kerr විසින් රචිත When Hitler Store Pink Rabbit කෘතියේ සිංහල පරිවර්තනය. 

බර්ලින්හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි. හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්‍රියක මිතුරන් සමග හිම ක්‍රීඩා කළ ඒ ළමා වියේ ප්‍රීතිමත් දවස් යළිත් ඇයට හමු වූයේ නැත. 

මැතිවරණයෙන් හිට්ලර් බලයට පත්වීමට පෙර තමන් වහාම ජර්මනිය අතහැර පලා යා යුතු බව ඇනාගේ පියා තීරණය කරයි. ඒ ගමන ඔවුන් නොසිතූ විරූ තරම් දුක්බර, දුෂ්කර සහ අවදානම් සහගත චාරිකාවකි. 

ලේඛිකාවගේ සැබෑ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුණු තුන් ඈඳුතු කතා මාලාවක පළමු කොටසයි මේ.

Write a review

Please login or register to review