• දිගාමඬුලු දනව්ව - Digamandulu Danawwa

දිගාමඬුලු දනව්ව - Digamandulu Danawwa

  • Price: Rs.351.00 Rs.390.00

එදා මෙදා තුර අවුරුදු  දහස්  ගණනක්  තුළ  සිංහලයන්ගේ ක්ෂේම  භූමියක්ව පැවති ලක්දිව නැගෙනහිර රුහුණට අයත් දිගාමඬුල්ල අද සිංහල උරුමයට තර්ජනයක්ව පවතින අතර, දෙමළ නිජබිම් සංකල්පයට ද ගොදුරු වී ඇති ප්‍රදේශයක් වී ඇත. එබැවින් මෙම ප්‍රදේශයේ ඓතිහාසික තත්ත්වය ගැන පවා අවබෝධයක් ලැබීම අප කාගේත් ප්‍රයෝජනයට හේතු වන්නේය. 

Write a review

Please login or register to review