සුවඳ තොටුපොළ - Suwanda Thotupola
- Price: Rs.640.00 Rs.800.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Book Code: 9789556523744
- ISBN: 9789556523744
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
'සුවඳ තොටුපොළ' ප්රබන්ධ කතාවක්ම නොවේ. ඒ, 2000 වසරේ හොංකොංහි පදිංචියට පැමිණි මා හට විඳින්නට ලැබුණු අත්දැකීම්, අසන්නට, දකින්නට ලැබුණු දේ අර්ධ - මන:කල්පිත චරිතයන් ගොන්නක් තුළින් නිරූපණය කරන්නට ගත් උත්සාහයකි.
එදා මෙදා තුර වසර 15 ක් පුරාවට හොංකොංහි ජීවත් වන මා තුළ, එදා මේ පුරවරය සම්බන්ධයෙන් වූ අදහස් අද වන විට වෙනස් වී තිබෙන්නට පිළිවන. එහෙත් මේ කතාව ලියන මොහොතේදී මට උවමනා කර තිබුණේ පළමු වතාවට හොංකොං වෙත එන ශ්රී ලාංකික යුවතියකගේ දෑසට පෙනෙන, 'සුවඳ තොටුපොළ' කියවන්නාටද ඒ අයුරින්ම දැකගැනීමට සැලැස්වීමය.
එහෙයින් 'සුවඳ තොටුපොළ' යනු සංකල්ප රූපයන් මවමින්, හොංකොං පුරය පුරා පාඨකයාව සංචාරයක ගෙන යන රූප රචනා සංචාරක ප්රයාණයක් ලෙසින් හැඳින්වීමේ වැරැද්දක් නොමැත.
මාටින් පිග් - Martyn Pig
Rs.320.00
සරුංගල් ලුහුබඳින්නා - Sarungal Luhubandinna
Rs.1,280.00
සමුද්ද යාතිකාව - Samudda Yathikawa
Rs.280.00
එලිසාගේ බලු පැටියා - Elizage Balu Patiya
Rs.296.00
ලූනු සහ කඳුළු - Lunu Saha Kandulu
Rs.544.00
ඉහිරුණු දිය - Ihirunu Diya
Rs.464.00
ඈත දුර ඈත - Etha Dura Etha
Rs.630.00