අපි ජනාධිපතිට කියමුද? - Api Janadhipathita Kiyamuda?
- Price: Rs.360.00 Rs.450.00
- Author: Susantha Kodithuwakku - සුසන්ත කොඩිතුවක්කු
- Book Code: 9789553308610
- ISBN: 9789553308610
-
Publisher: Susara Publishers
- Availability: Out Of Stock
මෙම නවකතාවට පාදක වන්නේ අමෙරිකාවෙහි ජනාධිපති කෙනෙකුගේ කතාවකි. මෙහි ඇත්තේ ජනාධිපතිවරියකි. ඇය විසින් කොංග්රස් සභාවට ගෙන ඒමට සැරසෙන එක් ප්රගතිශීලී පනතකට විරුද්ධ වන පිරිසක් ඇය ඝාතනය කිරීමට සැරසෙති. මෙම පුවත අහම්බෙන් දැනගන්නා එෆ්.බී.අයි. ආයතනය හෙවත් ඇමෙරිකානු රහස් පොලීසිය දිවා රෑ නොබලා මෙම කුමන්ත්රණකරුවන් සොයා ගැනීමට වෙහෙසෙයි. මෙම ප්‍රධාන කතාවට අමතරව තවත් කතාවක් මෙහි වෙයි. ඒ මෙම රහස සොයන තරුණ එෆ්.බී.අයි. නිලධාරියෙකු හා රූමත් වෛද්‍යවරියක අතර ඇතිවන ප්‍රේම පුවතයි. දැනට ලොව වැඩියෙන්ම අළෙවිවන පොත් රාශියක් ලියා ඇති බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් (Jeffry Archar) සුපුරුදු පරිදි අවසානය දක්වාම අප කුතුහලයෙන් බැඳ තැබීමට සමත් වී ඇත.
ගිනි කුරුල්ලා - Gini Kurulla
Rs.456.00
කළු සර්ප පැටියා - Kalu Sarpa Patiya
Rs.495.00