• පොඩ්ඩා - Podda

පොඩ්ඩා - Podda

  • Price: Rs.675.00 Rs.750.00

අනෙකාගේ ජීවිත අයිතිය අහිමි කළ බහුතර බලයට හිස නමා නිහඬ වූ ජාතියකට යුද්ධයේ ශේෂය ලෙස වේදනාවම ඉතිරි වූ පොලොවක් හිමි වී ඇත. ඉඳහිට අප නොසිතන මොහොතවල් වල යුද්ධයේ අඳුරු සෙවනැලි මතක මඟ හරස් කරගෙන සිටිනු අපට හමුවෙයි. 

Damith Dayananda - දමිත් දයානන්ද

Write a review

Please login or register to review