• යුද්ධයේ අතුරු කතාවක් - Yuddhaye Athuru Kathawak

යුද්ධයේ අතුරු කතාවක් - Yuddhaye Athuru Kathawak

  • Price: Rs.320.00 Rs.400.00

දෛවයේ  කිසියම්  කාරුණික බලවේගයක්  සහ මනුෂ්‍යත්වය හඳුනන  උතුම් මිනිසුන්  කීපදෙනෙකු ගේ මැදිහත් වීම මත මගේත් ඇන්ජෙලාගේත් ජීවිත බේරුණි.

මේ ලෝකයේ අන් කිසි ම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැනගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජෙලාට ය. ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවකුට දැනගන්නට නොලැබෙනු ඇත.

වර්ෂ 1984 දී ෆෙරඩ් මියගියෙන් 1987 දී මම මගේ මවුබිම වූ ඊශ්‍රායලයේ පදිංචියට ගියෙමි. වෙනත් සංස්කෘතීන්ට අයත් ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීමෙන් මම අසීමිත සතුටක් ලබමි.

Write a review

Please login or register to review