දෙමළ අභියෝගය - Demala Abhiyogaya
- Price: Rs.400.00 Rs.500.00
- Author: Victor Ivon - වික්ටර් අයිවන්
- Book Code: 1468774
- ISBN: 9789551468774
-
Publisher: Ravaya Prakashakayo
- Availability: Out Of Stock
ප්රභාකරන් දෙමළ වර්ගයේ සියලු නායකයන් විනාශ කොට බලහත්කාරයෙන් දෙමළ වර්ගයාගේ එකම නායකයා බවට පත්විය. අවසානයේ සිය බෙදුම්වාදී ව්‍යාපෘතිය පරිපූර්ණත්වයකට ගෙනඒමට පෙර ආරක්ෂක හමුදා අතින් ඔහුද විනාශ විය. දැන් ලංකාවේ දෙමළ ජනයා තමන්ගේ දේශපාලන නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටින්නෝය. බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය ඔවුන්ගේ ජීවිත කාලකණ්නි කිරීමට හේතුවූවා මිස ඔවුන්ගේ ජීවිතවලට කිසියම් හෝ ආලෝකයක් ලබාදීමට හේතුවූයේ නැත.
නොනිමි අරගලය - Nonimi Aragalaya
Rs.560.00
චෞර රැජින - Chaura Rajina
Rs.320.00
පුනරුදයේ මාවත - Punarudaye Mawatha
Rs.400.00
පෑන අහිංසකද? - Pana Ahinsakada
Rs.560.00
71 කැරැල්ල - 71 Kerella
Rs.280.00
චෞර රාජ්‍යය - Chaura Rajyaya
Rs.360.00
මට පෙනෙන හැටි - Mata Penena Hati
Rs.400.00
පන්සලේ විප්ලවය - Pansale Viplawaya
Rs.450.00