• මට දැන් බයයි - Mata Dan Bayai

මට දැන් බයයි - Mata Dan Bayai

  • Price: Rs.280.00 Rs.350.00

'හොඳින් සාහිත්‍යය කියවීම යනු ඉවසීමෙන් ජීවත් වීමකි.' යන ප්‍රකාශය අගනේ ය. 'ඉවසීම' යනු ජීවත්වීමට අවශ්‍ය විනයකි. නූතන සමාජයේ අඹු සැමියන් අතර පවතින ගැටලු උද්ගත වන්නේ 'විනයෙන්' වියුක්ත පැවැත්ම නිසා නො වේ ද?

Sarath Wijesooriya - සරත් විජේසූරිය

Write a review

Please login or register to review