• පේමතෝ ජායතී අසෝකෝ - Pematho Jayathee Asoko

පේමතෝ ජායතී අසෝකෝ - Pematho Jayathee Asoko

  • Price: Rs.440.00 Rs.550.00

සුලබ හෝ සම්මත ආදර  කතාවක්  නොවන  මෙය  ආදරයේ  විසල්  සෞන්දර්යය පසුබිමේ තබාගනිමින් පෙරට දිවෙන රසාලිප්ත සංචාර ආඛ්‍යානයක් වැන්නකි. ආදරයේ විචිත්‍රත්වය, පරාජයේ සාංදෘෂ්ටික වීරත්වය, කැරලිකාර යෞවනය, වම, මතවාදී සමාජය, සාහිත්‍ය කලා ලෝකය, දාර්ශනික ප්‍රවණතා සහ දෙස් විදෙස් සමාජ දේශපාලන හැලහැප්පීම් ආදී නෙක ඉසව් අතරින් පෙරට යන මේ සංචාරය, ඒ කිසි තැනක නොරැඳී නොඇලී කුමක්දෝ දුර ඈත අන්තයක් හඹා ඇදෙයි. ඒ අසිරිමත් හා අවදානම් සහගත රස්තියාදුව නොහොත් ඉලක්ක රහිත බොහීමියානු සංචාරය අතර තැනකදී කථකයාටත් පාඨක ඔබටත් මුණගැසෙන අපූර්ව නවාතැන කුමක්ද? ප්‍රේමයේ අසෝකය සොයා ඇදෙන මිනිස් ප්‍රවාහයක ආරම්භක පා සලකුණක් එතැන සටහන් වී තිබේ.

Write a review

Please login or register to review