• පංකි මනාලි - Panki Manali

පංකි මනාලි - Panki Manali

  • Price: Rs.510.00 Rs.600.00

"ඔබට ජීවිතේ මඟ හැරුණේ මොනවද?" 

"ජීවිතේ" 

ඇයගේ සෘජු කෙටි උත්තර මාධ්‍යවේදියාට ප්‍රමාණවත් නොවුණද ඇය සුපුරුදු ලෙස උත්තර දුන්නා. 

"ඔබ අකමැතිම මොනවටද?" 

"මගේ පුතාට සිර ගේ පෙන්වන්න" 

"ඔබට දරුවා නොදැක ඉන්න වීම දුකක්?" 

"මම අම්මා කෙනෙක්. ඔබට කොහොමද හිතෙන්නෙ මවකට දරුවා නොදැක සිටින විට ඇති වෙන දුකේ ප්‍රමාණය ගැන" 

ඇය පෙරළා ප්‍රශ්න කළේ හදවතට ඔරොත්තු නොදෙන තරමේ වේදනාව ගැබ්වූ ඔත්පල හඬකින්. 

"ඒත් එයා මාව මෙහෙම දකින්න ඕනෙ නෑ" 

Susantha Dandeniya - සුසන්ත දන්දෙණිය

Write a review

Please login or register to review