• යකාගේ කල්ලිය - Yakage Kalliya

යකාගේ කල්ලිය - Yakage Kalliya

  • Price: Rs.420.00 Rs.525.00

James Hadley Chase විසින් රචිත One Bright Summer Morning කෘතියේ සිංහල පරිවර්තනය. 

පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය. 

මෙම අපරාධය සඳහා ඔහු තෝරා ගත්තේ බිහිසුණු මැරවරයින් කීපදෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගෙ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.

Vernon Perera - වර්නන් පෙරේරා

Write a review

Please login or register to review